හැදින්වීම

“ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයින් විසින්ය” යනුවෙන් සදහන් ප්‍රසිද්ධ කියමනක් වේ. ආගමික හා නිරාගමික දෙපිරිස අතර සිංහල භාෂාවෙන් සිදුකෙරෙනු සංවාද බොහෝමයක් මේ වනවිට විවිධ හේතු නිසා ඉතිහාසයෙන් මැකී ගොසිනි‍. මැකී ගොස් නොතිබෙන ඒවා සොයාගැනීම දුෂ්කරය. ඒවා ෆේස්බුක් අඩවියේ හා විවිධ බ්ලොග් අඩවි වල තැන විසිර පවතී. මෙම බ්ලොග් අඩවිය හරහා බලාපොරොත්තු වන්නේ මෙලෙස විසිර පැතිර ඇති ආගමික – නිරාගමික සංවාදයේ ලිපි සංරක්ෂණය කර තැබීමයි.

මෙම ලිපි බහුතරය ලියා ඇත්තේ ෆේස්බුකිය තුල නිරාගමික දේවාලයේ ප්‍රධාන කපු මහතා යන විසිලුසහගත විරුධාවලියෙන් තමා හදුනාගත් රිටිගල ජයසේන විසිිිිනි. එබැවින්, ඔබ මෙහි කියවන ලිපි බහුුුතරය රිටිගල ජයසේන විසින් ලියන ලද ඒවා වීීම නොවැලක්විය හැකි දෙයකි.

එසේවුවද, අනෙකුත් නිරාගමික ලේඛකයන්ගේ ලිපි ද මෙහි බ්ලොග්-ආරූඪ කිරීමට මෙම අඩවියේ සංස්කාරක ලෙස මම බලාපොරොත්තු වෙමි.

Advertisement
Leave a comment

අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

A WordPress.com Website.

%d bloggers like this: